
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන 24 වැනිදා නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 79 වැනි සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද සංශෝධිත කථිකයන් ලැයිස්තුවට අනුව, සැප්තැම්බර් 23 සිට 29 දක්වා පැවැත්වෙන එම සැසිවාරයේ පස්වරු සැසියේදී ජනාධිපතිවරයා සිය ප්‍රකාශය සිදුකිරීමට නියමිතව ඇත.
මෙරට රාජ්‍ය නායකයා ලෙස අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අමතමින් දේශනයක් සිදුකරන පළමු අවස්ථාව මෙයයි.
එහිදී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, ආර්ථික පුනර්ජීවන ප්රයත්නයන් සහ දේශගුණික ක්‍රියාමාර්ග, තිරසාර සංවර්ධනය සහ අන්තර්ජාතික සහයෝගීතාව ඇතුළු ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ගෙනහැර දැක්වීමට අපේක්ෂා කෙරේ.
2025 මහාමණ්ඩල සැසියේදී එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව සහ බ්‍රසීලය ඇතුළු ලෝක නායකයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිවරයා විසින් සකස්කරන ලද තේමාව යටතේ ප්‍රකාශ ඉදිරිපත් කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart