
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ගමනාගමන මණ්ඩලයට කාන්තාවන් ඇතුළුව රියැදුරු සේවයට 450ක් සහ රිය සහයකයන් 300ක් බඳවාගැනීමට රජය සැලසුම් කර ඇතැයි ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක පවසයි.
ඒ සඳහා දැනට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර එහිදී කාන්තාවන් බඳවාගැනීම් ද ඇතුළත් වන බව අමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ කාන්තාවන් ඩිපෝවලට යෙදවීමට පෙර ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සහ සනීපාරක්ෂක පහසුකම් සහතික කළ යුතු බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් බස් රථ සඳහා කාන්තා කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීම මූලික සැලසුම වී ඇති බවත්, එය අදියර වශයෙන් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“අපි ඔවුන්ගේ යුනිෆෝර්ම් එකත් හදලා තියෙන්නේ එයාර් හොස්ටස්ලගේ ලෙවල් එකට. අපි මේ ආකාරයට ප්රමිතීන් ඉහළ නැංවිය යුතුයි. එවිට තරුණ පරම්පරාව ලංගම ආකර්ශනීය සේවා ස්ථානයක් ලෙස දකියි” ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart