
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තලවතුගොඩ මොනාක් හිදී පැවති එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අතරතුර මෙම හමුව සිදුවිය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එජාප නායක රනිල් වික්‍රමසිංහගේ දුක සැප බැලීමට පසුගිය දිනවල රෝහලට සහ බන්ධනාගාරයට ගිය නමුත්, ඔහුට පක්ෂ නායකයෙක් ලෙස ලැබුණු ආරාධනය පිළිගෙන එජාප සංවත්සරයට පැමිණියේ නැත.
ඒ වෙනුවට ඔහු සජබ වෙනුවන් එජාප සමුළුවට යැව්වේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ය.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනද මෙහි සිටින අතර, ඔවුන් රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කරන්නේ රට පුරා විරෝධතා 1000ක් සංවිධානය කර ආණ්ඩුව පෙරළාදැමීමක් පිළිබඳව වන්නට පුළුවන. එම යෝජනාව රනිල් වික්‍රමසිංහ මෙම සමුළුවේදී ඉදිරිපත් කළේය.
(ඡායාරුපය-Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart