1 year ago Tags #ceylonwire ජනපති අලුත් ජනාධිපති නීතිඥවරු සිව්දෙනෙක් පත්කරයි අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරට උසස් කිරීමෙන් පසු, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්
1 year ago Tags #ceylonwire ඇල්ල මාරක බස් අනතුර සිදුවූ වංගුව දැන් ‘සෙල්ෆි ගහන’ තැනක් වෙලා සැප්තැම්බර් මස මුලදී ඇල්ල-වැල්ලවාය මාර්ගයේ බිහිසුණු බස් අනතුර සිදු වූ ස්ථානය දැන් සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත. ඒ අසලින් යන
1 year ago Tags #ceylonwire මාවනැල්ලේ පණපිටින් වැළලුණු කම්කරුවන් තිදෙනාගේ මළසිරුරු හමුවෙයි මාවනැල්ල, මැණික්කාව ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක කම්කරුවන් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයන් තිදෙනාගේම මියගොස් ඇති අතර, මේ වන විට
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ‘LGBTIQ සංචාරක ව්‍යාපාරය’ ප්‍රවර්ධනය කරන කතාවේ ඇත්ත මෙන්න ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සභාපති බුද්ධික හේවාවසම් විසින්, රට තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා EQUAL
1 year ago Tags #ceylonwire අලුත් ආණ්ඩුවත් පරණ ආණ්ඩුව කරපු දේම කරන එක ගැන රවී සතුටින් පැවැති රජයේ ප්‍රතිපත්ති සඳහා විරෝධය පළ කළ වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ ද එම ප්‍රතිපත්ති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire ගම්මන්පිලගෙන් ජනපතිට – මාළිමා මන්ත්රීලාට එරෙහිව අල්ලස් පැමිණිල්ලක් (වීඩියෝ) හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ පිවිතුරු හෙළ උරුමය අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකරමින්, ජනාධිපතිවරයාට සහ සියලුම
1 year ago Tags #ceylonwire අර්චුනා අත්අඩංගුවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අර්චුන රාමනාදන් අද (29) කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැප්තැම්බර් 22 වැනි දින කොටුව
1 year ago Tags #ceylonwire කහල්ල – පල්ලෙකැලේ වනන්තරේ සුද්දකරපු පහක් බඩුත් එක්ක අල්ලයි කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේ වනාන්තර ඉඩම් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිරියාගම වනජීවී සංරක්ෂණ කාර්යාලය සිදුකළ වැටළීමදී
1 year ago Tags #ceylonwire පස් කන්දක්කඩාවැටී මාවනැල්ලේ කම්කරුවන් පිරිසක් වැළලෙයි මාවනැල්ල, මැණික්කාව ප්‍රදේශයේ අද කඩාවැටුණු පස් කන්දක් යට කම්කරුවන් පිරිසක් වැළලී ඇති බව වාර්තා වේ. වාර්තාවලට අනුව, කම්කරුවන් තාප්පයක් ඉදිකරමින්
1 year ago Tags #ceylonwire ඉන්දියාව වෙනුවෙන් ලංකාවේ ඇමැතිලා ඇතුළු 2000ක් කොළඹ දුවයි ඉන්දියාවේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඉන්දියානු සංස්කෘතික සංගමය යටතේ ඇති MY Bharat සමඟ හවුල්කාරිත්වයෙන් කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස්