
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැප්තැම්බර් මස මුලදී ඇල්ල-වැල්ලවාය මාර්ගයේ බිහිසුණු බස් අනතුර සිදු වූ ස්ථානය දැන් සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත.
ඒ අසලින් යන අමුත්තන්ට බොහෝ විට ජීවිත 15 ක් අහිමි වූ සහ තවත් බොහෝදෙනෙකුට තුවාල සිදු වූ ස්ථානයේ සෙල්ෆි ගන්නා පුද්ගලයන් දැකගත හැකිය.
ඇල්ල ප්රදේශයේ සිදුවු පුද්ගලයින් 16 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවු බස් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර තිබේ.
ඊට අදාළ වාර්තාව මේවන විට සකස් කර මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත භාරදීදී ඇති බව වාර්තා වේ.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව අසලදී තංගල්ල නගර සභාවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් විනෝද චාරිකාවක යමින් සිටි බස් රථයක් පසුගිය 04 වනදා රාත්රීයේ ප්රපාතයකට පෙරළිමෙන් මෙම අනතුර සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart