1 year ago Tags #ceylonwire ජෝ රූට් පොන්ටින් අභිබවා යමින් ටෙස්ට් පිටියේ දෙවැන්නා වෙයි රිකී පොන්ටින් අභිබවා යමින් එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් ටෙස්ට් ඉතිහාසයේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටී. ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී ඉන්දියාවට
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු ගැන තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු ලිහිල් කරගැනීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි සතියේ පැවැත්වෙයි. මුදල් අමාත්‍යාංශයේ සහ
1 year ago Tags #ceylonwire ළමා ආරක්ෂාව සඳහා වන අන්තර්ජාතික සමුළුවක් පළමු වරට මෙරදී ඇරඹේ ළමුන්ට එරෙහි හිංසනය ආමන්ත්‍රණය කිරීම සඳහා ළමා ආරක්ෂාව සඳහා කැප වූ අන්තර්ජාතික සමුළුවක් මෙරට දී ප්‍රථම වතාවට ආරම්භ වී තිබේ.
1 year ago Tags #Astronomer ක්රිස්ටීනුත් Astronomer සමාගමෙන් ඉල්ලා අස්වෙයි ප්‍රසංගයකදී Astronomer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වැළඳගත් බව කියැවුණු අමෙරිකානු තාක්ෂණික සමාගමේ ප්‍රධාන මහජන නිලධාරිනිය ඉල්ලා අස්වී තිබේ. ක්‍රිස්ටින් කැබට්
1 year ago Tags #ceylonwire ඉන්දියාවට ගංජා ජාවාරම් කළ ලංකාවේ දෙන්නෙක් අල්ලයි අන්තර් රාජ්‍ය සහ දේශසීමා හරහා සිදු කරන ජාවාරම් ජාලයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන්
1 year ago Tags #ceylonwire මහින්දානන්දලා ඉන්න වැලිකඩ වාට්ටුවෙන් ෆෝන් මතුවේ හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ K වාට්ටුව බන්ධනාගාර නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන හයක් සොයාගෙන ඇතැයි වාර්තා
1 year ago Tags #ceylonwire අලි ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීති විරෝධී විදුලි වැටවල් ඉවත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය පෙත්සමක් අලි ඇතුන්ගේ ආරක්ෂාව සහ සංරක්ෂණය සහතික කිරීම සඳහා නීති විරෝධී විදුලි වැටවල් හඳුනාගෙන ඉවත් කරන්නැයි බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා
1 year ago Tags #ceylonwire මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයෝ අටදෙනා රිමාන්ඩ් මැඩගස්කර් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයන් 8 දෙනා බන්ධනාගාරගත කර තිබේ. ධීවරයින් 8 දෙනකු සමග රූට් බබා
1 year ago Tags #ceylonwire ලංකාවේ රාජ්‍ය අංශයේ තරුණයන්ට ජපානයට යන්න යෙන් මිලියන 332ක ශිෂ්‍යත්ව වැඩසටහනක් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා ජපාන රජය විසින් යෙන් මිලියන 332ක ප්‍රදාන ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. මෙම
1 year ago Tags #ceylonwire හිරගෙදරින් පනින්න ගිය රැඳවියා මහවැලි ගඟේ ගිලී අතුරුදන් වෙයි බන්ධනාගාරයෙන් පැනයෑමට උත්සාහ කර මහවැලි ගඟට පනින ලද රැඳවියකු දියේ ගිලී අතුරුදහන් වී ඇත. පොලිසිය පැවසුවේ සිද්ධියට පල්ලෙකැලේ විවෘත බන්ධනාගාර