
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
DRI සහ Factum ආයතන Media Law Forum සමග එක්ව ශ්‍රී ලංකාවේ දුස් තොරතුරුවලට එරෙහිව ව්‍යාපෘතියක් පවත්වාගෙන යනු ලබයි.
Media law forum යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතිවාසිකම් සහ අදහස් ප්‍රකාශන නිදහස ආරක්ෂා කිරීමට නීතිමය සහාය, අධ්‍යාපනය සහ ඊට අදාළ ප්‍රචාරණ කටයුතු සිදුකරන ස්වාධීනව ක්‍රියාත්මක වන ලාභ නොලබන සංවිධානයකි.
මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව පුරා මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ වෙනුවෙන් පුහුණු වැඩමුළු විස්සක් (20) සංවිධානය කරයි.
මෙහිදී 2025 මැතිවරණ මාධ්‍ය මාර්ගෝපදේශ, ඩිජිටල් දේශපාලන දැන්වීම්වල මූල්‍ය නීති, AI භාවිතයේ නීතිමය සහ නීතිගත ආරක්ෂණ, මැතිවරණ ආවරණ නීති සහ ඩිජිටල් ආරක්ෂක නීති සම්බන්ධයෙන් අවධානය යොමුකෙරේ.
මෙම පුහුණ වැඩමුළු හරහා ජනමාධ්‍යවේදීන්, පුවත් සංස්කාරවරුන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් වෙත නිරවද්‍යතාව සොයන ලැයිස්තුගත කිරීම්, AI භාවිතය සම්බන්ධ ප්‍රකාශන මාර්ගෝපදේශ සහ දැන්වීම් ලේබල කිරීමේ ක්‍රම උපායන් වැනි ප්‍රායෝගික මෙවලම්වලට අවශ්‍ය දැනුම ලබාදීම් සිදු කරනු ලැබේ.
මේ මඟින් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට අසත්‍ය තොරතුරු, වෛරී ප්‍රකාශ, සහ ප්‍රචාරවලට එරෙහිව සාර්ථකව ක්‍රියාකිරීමට අවශ්‍ය දැනුම සහ හැකියාවන් ලබාදීමත් මැතිවරණ කාලයේ විශ්වාසදායක සහ සාධාරණ වාර්තා කිරීම තහවුරු කිරීමත් අරමුණු කර ගනී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart