1 year ago Tags #ceylonwire හිරගෙදරින් පනින්න ගිය රැඳවියා මහවැලි ගඟේ ගිලී අතුරුදන් වෙයි බන්ධනාගාරයෙන් පැනයෑමට උත්සාහ කර මහවැලි ගඟට පනින ලද රැඳවියකු දියේ ගිලී අතුරුදහන් වී ඇත. පොලිසිය පැවසුවේ සිද්ධියට පල්ලෙකැලේ විවෘත බන්ධනාගාර
1 year ago Tags #ceylonwire රු. 30,000 බැගින් අල්ලස් ගන්න ගිය කලාකාරයෙක් අත්අඩංගුවට පාසල් විදුහල්පතිවරයකුගෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියකුගෙන් රුපියල් 30,000 බැගින් අල්ලස් ඉල්ලා සිටි බව කියන කලාකරුවකු අල්ලස් හෝ දූෂණ
1 year ago Tags #ceylonwire වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල්ගෙන ප්‍රකාශ ගන්නැයි අධිකරණ නියෝගයක් ව්‍යාජ ඔප්පුවක් මත පදනම්ව, ජාතික කම්කරු ආයතනයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් රුපියල් මිලියන 3ක මුදලකට බදු දීමේදී සිදු වූ
1 year ago Tags #ceylonwire කාම්බෝජය තායිලන්තය සමඟ වහාම සටන් විරාමයක් ඉල්ලයි තායිලන්තය සමඟ දින දෙකක දේශසීමා සටන්වලින් පසුව කාම්බෝජය විසින් වහාම සටන් විරාමයක් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ
1 year ago Tags #ceylonwire රටට වාහන ගෙන්වීම අත්හිටවූ පසු රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්නන්න ‘ඩියුටි ෆ්‍රී පර්මිට්’ 25,508ක් දීලා මෙරටට වාහන ගෙන්වීම අත්හිටවූ පසුව රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කර ඇති තීරුබදු නිදහස් වාහන බලපත් සංඛ්‍යාව 25,508ක් බව කම්කරු ඇමැති
1 year ago Tags #ceylonwire ගැබ්බර මුව දෙනක් මැරූ සිද්ධියේ තවත් තොරතුරු හෙළිවෙයි ගලේවෙල, හීනුගල රක්ෂිතයේ මකුළුගස්වැව ප්‍රදේශයේදී ගැබ්බර මුව දෙනක් නීති විරෝධී ලෙස මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී
1 year ago Tags #ceylonwire නිර්මලාගේ මරණයත් සමග හඩ්සන් අපහාස නඩුව ඉල්ලා අස්කරගනී ගීත රචක සහ ජනමාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයට තමා සම්බන්ධ බව හැඟවෙන පරිදි ප්‍රකාශ කිරීමෙන් සිදුවූ අපහාසයට ප්‍රේමකීර්ති ද අල්විස්ගේ
1 year ago Tags #ceylonwire ‘බස් ලලියා’ගේ ගෝලයෝ හතරක් අයිස් එක්ක මාට්ටු ඩුබායි රාජ්‍යයේ රැඳීසිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලියා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බව කියන පුද්ගලයන් හතරදෙනකු අයිස්
1 year ago Tags #ceylonwire එක්සත් ජනපද නාවික හමුදාවේ පළමු ශ්‍රී ලාංකික සීල් භටයා ලෙස ලුතිනන් කොයන් ඉතිහාසයට එක්වෙයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ නිලධාරියකු වන ලුතිනන් කොයන් චමිත ඉතිහාසයට එක්විය. ඒ එක්සත් ජනපද නාවික සීල් භට
1 year ago Tags #ceylonwire තායිලන්තය දිස්ත්‍රික්ක 8ක යුද නීතිය ප්‍රකාශයට පත්කරයි ‘පළමුව හමුදා බලය’ භාවිත කරමින් නවතම සන්නද්ධ ගැටුම ආරම්භ කිරීම සම්බන්ධයෙන් තායිලන්තයේ වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි සිකුරාදා කාම්බෝජයට දොස් පැවරුවේය.