1 year ago Tags #24_හැවිරිදි අවුරුදු 24ක හාදයෙක් කුඩු සහ පතොරම් තොගයක් එක්ක කොට්ටාවෙන් අල්ලයි කොට්ටාව ප්‍රදේශයේදී ඉරිදා (28) මත්ද්‍රව්‍ය සහ පතොරම් විශාල තොගයක් සමඟ 24 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය