
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැප්තැම්බර් 21 වන දින සිට ක්‍රියාතමක වන පරිදි මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක පවසයි.
News First වාර්තා කරන පරිදි ත්‍රිපෝෂ සමාගම නිවේදනය කර ඇත්තේ, නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු නොමැති වීම හේතුවෙන් නිෂ්පාදයන අත්හිටවූ බවයි
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 18,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය මීට පෙර ලබා දී තිබුණද, ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා අනුමැතියට සංශෝධන ඉදිරිපත් කර තිබිණි.
එම සංශෝධන ඇතුළත් නව කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් 07 වන දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලැබෙන තෙක් බඩ ඉරිඟු ආනයනය නතර කර ඇති බව අමල් අත්තනායක පවසා ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, ඔක්තෝබර් 7 වැනි දිනෙන් පසු බඩඉරිඟු ආනයනය නැවත ආරම්භ වූ පසු ත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය තත්ත්වයට පත්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart