
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැවැති රජයේ ප්‍රතිපත්ති සඳහා විරෝධය පළ කළ වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ ද එම ප්‍රතිපත්ති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුවේ එම ක්‍රියාකලාපය පිළිබඳ සතුටු වන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ පැවැති රජය ඒ සඳහා ක්රියාකිරීමේදී වත්මන් රජය මෙහෙයවන පාර්ශවය ඊට විරෝධය පළ කළ බවයි.
එදා වර්ජන මෙහෙයවූයේද වත්මන් ආණ්ඩුව මෙහෙයවන පුද්ගලයින් බැවින් ඒ සඳහා හේතු ඥ විසඳුම් දන්නේ ද ඔවුන් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ ප්‍රතිව්‍යුවහගත කිරීමේ ක්‍රියාවලියකදී සේවකයින් මෙන්ම පාරිභෝගිකයි යන දෙපාර්ශවයම ආරක්ෂා කර ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart