
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාවනැල්ල, මැණික්කාව ප්රදේශයේ ඉදිකිරීම් ස්ථානයක කම්කරුවන් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයන් තිදෙනාගේම මියගොස් ඇති අතර, මේ වන විට ඔවුන්ගේ මළසිරුරු සොයාගෙන තිබේ.
මාවනැල්ල, අලුත්නුවර ප්රදේශයේ කම්කරුවන් පිරිසක් අද (29) උදෑසන තාප්පයක් ඉදිකරමින් සිටියදී පස් කන්දක් ඔවුන් මතට කඩාවැටී ඇත.
කම්කරුවන් බේරාගැනීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් සිදුකරන ලදී.
කෙසේ වෙතත්, වාර්තා සඳහන් කරන්නේ, පුද්ගලයින් තිදෙනාගේම මළසිරුරු දැන් සොයාගෙන ඇති බවයි.
අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ පල්ගෙදර සංජිව නන්දසිරි නැමති 47 හැවිරිදි අයෙක්, පල්ලැත්තර ගෙදර ජිනනසෝම නැමැති 63 හැවිරිදි දෙදරු පියෙක් සහ 43 හැවිරිදි එස්.පි. ලලිත් ප්රියන්තකුමාර නැමැති අයයි.
අද උදෑසන වැඩ අරම්භකරන අවස්ථාවේ සේවකයන් සිවුදෙනකු එහි සේවය කර ඇති අතර පස් තට්ටුව කඩාවැටෙන අවස්ථාවේ දී ඉන් එක් අයකු කිසියම් අවශ්යාතවක් සඳහා ඉන් පිටතට පැමිණ තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart