
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරට උසස් කිරීමෙන් පසු, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර ඇත.
ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල් හිරන්ජන් පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් අසාර්ඩ් නවාවි, අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක සහ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබේ.
ජනාධිපති නීතිඥ යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(cc) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ප්රදානය කරනු ලබන වෘත්තීය තරාතිරමක් සහ තත්වයකි.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානයට අනුව, වෘත්තියේ කීර්තියට පත්ව ඇති සහ ඉහළ හැසිරීම් ප්රමිතීන් සහ වෘත්තීය අවංකභාවය පවත්වාගෙන යන නීතිඥවරුන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට බලය පවතී.
අලුතින් පත්කරන ලද ජනාධිපති නීතිඥවරුන් ඉදිරියේදී නියම කරන ලද දිනයක අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart