
රුසියාවට උත්තර දෙන්න න්‍යෂ්ටික සබ්මැරීන ස්ථානගත කිරීමට නියෝග දුන් බව ට්‍රම්ප් කියයි
න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ යුද්ධයක අවදානම පිළිබඳ හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් සුදුසු කලාපවල









