
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර රැඳවියන්ගේ නඩුවලට අදාළ රසපරීක්ෂක වාර්තා ප්‍රමාදවීම වැළැක්වීම සඳහා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට අලුතින් රසපරීක්ෂක නිලධාරීන් පනස්දෙනකු බඳවාගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාලගෙන් ‘දිවයින’ කළ කරුණු විමසීමකදී හෙතෙම පවසා ඇත්තේ, රජයේ රසපරීක්ෂක නිලධාරීන් පනස්දෙනකු කඩිනමින් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගැනීමට ක්‍රියාකරන බවයි.
ඇමැතිවරයා පවසන ආකාරයට බන්ධනාගාරවල පසුවෙන සැකකරුවන් අතරින් මත්ද්‍රව්‍ය සිද්ධීන්ට අදාළ සැකකරුවන් පරිහරණය කළ මත්කුඩු වර්ග නිසි ආකාරයට හඳුනාගැනීම සඳහා රජයේ රසපරීක්ෂකවරයාගේ සහාය ලබාගන්නා අතර එම වාර්තා ප්‍රමාදවීමට එය හේතුවක් වන්නේ රජයේ රසපරීක්ෂක නිලධාරීන්ගේ හිඟයයි.
රජයේ රසපරීක්ෂක වාර්තා කඩිනම් කිරීම සඳහා අලුතින් එම නිලධාරීන් සේවයට බඳවාගත යුතුව තිබෙන බව හැඟීයන බවද ඇමැතිවරයා පවසා ඇත.
බන්ධනාගාරවල තදබදය වැඩිවීමට ද රසපරීක්ෂක වාර්තා ප්‍රමාදවීමට බලපා තිබුණු බවට පසුගිය වකවානුවේ දිගින් දිගටම සඳහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart