
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දරුවන් ශික්ෂණය කිරීම සම්බන්ධයෙන් නූතන විද්‍යාත්මක ක්‍රියාමාර්ග දියත් කිරීමට එරෙහිව මහාපරිමාණයෙන් මඩ අවලාද ප්රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.
මේ අතර ජේෂ්ඨ මනෝ වෛද්‍ය උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද සිරිවර්ධන මේ සම්බන්ධයෙන් සරළ සහ පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.
සිරස රූපවාහිනිය විකාශනය කළ ජාතික මෙහෙවරට වැඩසටහනට එක් වෙමින් ඔහු අවධාරණය කළේ, මානසික රෝගී තත්වයන්ගෙන් පෙළුණු මැති ඇමතිවරුන් පිළිබඳව පසුගිය ආණ්ඩු කාලවල දී වාර්තා වූ බවයි.
දරුවෙකුට හිංසාකාරී ලෙස දඬුවම් කිරීමෙන් මනස තුළ හට ගන්නා රසායනික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් ද පොදුවේ සියලුදෙනාට තේරුම්ගත හැකි සරළ ආකාරයෙන් ඔහු එහිදී විග්‍රහයක් කරනු ලැබීය.
පහත දැක්වෙන වීඩියෝව අවසන් වෙන තුරු නරඹා වෛද්‍යවරයා ඉදිරිපත් කරන විද්‍යාත්මක කරුණු හොඳින් අධ්‍යයනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වී පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart