1 year ago Tags #ceylonwire දින 26න් ප්‍රංශ අගමැති ගෙදර යයි ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙ කෝර්නයිල් ( Sebastien Le Corneille ) ඉල්ලා අස්වී ඇති බව ප්‍රංශ පුවත් සේවය සහ රොයිටර් පුවත්
1 year ago Tags #ceylonwire මෝටර් රථයකට යටවී පෝය දවසේ පන්සල් ආ කාන්තාවන් තිදෙනෙක් ඛේදජනක ලෙස මියයයි(වීඩියෝ) ගම්පොළ දොළුව ප්‍රදේශයේ ඊයේ (06) දින සිදු වූ ඛේදජනක සිදුවීමකින් කාන්තාවන් තිදෙනකු මියගිය අතර, එහිදී පොහොය දිනය වෙනුවෙන් ආගමික වතාවත්
1 year ago Tags #ceylonwire “මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි” – ෆොන්සේකා කියයි(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ‘එල්ලා මරා දැමිය යුතු’ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව
1 year ago Tags #ceylonwire ලංකාවේ උපත් අනුපාතයේ විශාල අඩුවක් මෙරට උපත් අනුපාතයේ කැපී පෙනෙන පහත වැටීමක් නිරීක්ෂණය වී තිබේ. නිල දත්ත මගින් පෙන්නුම් කරන්නේ ලියාපදිංචි සජීවී උපත් සංඛ්‍යාව 2018
1 year ago Tags #'නියාමන_ටී_සෛල' 2025 වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගය ඇමරිකානු සහ ජපන් විද්‍යාඥයෝ තිදෙනෙක් දිනාගනිති අපගේ ශරීර ආක්‍රමණය කිරීමට උත්සාහ කරන විවිධ ක්ෂුද්‍ර ජීවීන් මිලියන ගණනකින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරන්නේ කෙසේදැයි සොයාගැනීම වෙනුවෙන් 2025
1 year ago Tags #ceylonwire බස්නාහිර ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන්නේ මෙහෙමයි බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනය සිදු කෙරෙන ත්‍රී රෝද රථ ලියාපදිංචි කිරීම ඉකුත් ඔක්තෝම්බර් 01 වනදා සිට ආරම්භ කර තිබේ.
1 year ago Tags #ceylonwire උත්සව සමයේදී හිතාමතා කෘත්‍රිම සහල් හිඟයක් ඇතිකරන බවට චෝදනාවක් සහල් නිෂ්පාදකයන් සෑම වසරකම උත්සව සමයේදී හිතාමතා කෘත්‍රිම සහල් හිඟයක් ඇති කරන බවත් මෙම ගැටලුව විසඳීමට රජය අපොහොසත් වී ඇති
1 year ago Tags #ceylonwire නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලපු ගමන් විනාශ කරන නීතිය ඉබිගමනේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් හසුකර ගන්නා මත්ද්‍රව්‍ය අධිකරණ නිලධාරියකු ඉදිරියේ වහාම විනාශ කිරීමට සහ නීතිමය කටයුතු සඳහා සාම්පල තබා ගැනීමට
1 year ago Tags #ceylonwire දෙහිවල සතුන් වත්තෙන් පරෙයියෝ 32ක් උස්සලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව එහි නිලධාරීහු පවසති. සති අන්තයේ සොරකම සිදුව ඇති බව සොයාගත්
1 year ago Tags #ceylonwire වසර ගණනාවක් තිස්සේ Single Window නැතිකම ගැන රවී කනස්සල්ලෙන් වසර ගණනාවක් තිස්සේ උත්සහ දැරුව ද මෙරට තුළ වෙළඳ පහසුකම් සැපයීමේ සංකල්පයක් වන Single Window ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන්