
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනය සිදු කෙරෙන ත්‍රී රෝද රථ ලියාපදිංචි කිරීම ඉකුත් ඔක්තෝම්බර් 01 වනදා සිට ආරම්භ කර තිබේ.
ඒ සඳහා www.wptaxi.net වෙබ් අඩවිය ඔස්සේ ඉල්ලුම්පත් ලබාගෙන එය සම්පූර්ණ කර එවිය හැක.
අනතුරුව එම සබැඳිය ඔස්සේම ස්ථානය, පහසු දිනයක් සහ වේලාවක් වෙන් කරවාගෙන ලේඛන සහ රථය පරීක්ෂාවට රැගෙන යා හැකිය.
එහිදී කඩිනම් පරීක්ෂාවකින් අනතුරුව ලියාපදිංචිය සම්පූර්ණ කර බලපත්‍ර සහතිකය සහ ලේබලය ලබා දෙනු ඇත.
පරීක්ෂාව සඳහා පැමිණෙන විට අවශ්‍ය ලියකියවිලි ලෙස ත්‍රී රෝද රථයේ ලියාපදිංචි සහතිකය, ආදායම් බලපත්‍රය, මගීන් ද ආවරණය කරන ලද රක්ෂණාවරණ සහතිකය, හිමිකරුගේ ජාතික හැඳුනුම්පත, ග්‍රාමසේවක සහතිකය, රියදුරුගේ රියදුරු බලපත්‍රය සහ රියදුරුගේ පාස්පෝට් ප්‍රමාණයේ උඩුකය ඡායාරූප දෙකක් ඇතුළුව ලියකියවිලිවල පිටපත බැගින් රැගෙන යා යුතුය.
ලියාපදිංචි කටයුතු එළඹෙන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart