
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර ගණනාවක් තිස්සේ උත්සහ දැරුව ද මෙරට තුළ වෙළඳ පහසුකම් සැපයීමේ සංකල්පයක් වන Single Window ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් දැක්වීය.
ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වසර ගණනාවක් පුරා රටේ ආණ්ඩු වෙනස් වුව ද ප්‍රතිපත්ති වෙනස් වී නොමැති බවයි.
රජයේ නිලධාරීන්ගේ පාර්ශවයෙන් ද ඒ සඳහා බාධා පවතින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මෙම සංකල්පය හරහා සිය රැකියා අහිමි වේ යැයි ඇතැම් රජයේ නිලධාරීන් බියෙන් පසුවන බව ද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.
Single Window යනු වෙළඳ පහසුකම් සැපයීමේ සංකල්පයක් වන අතර එමඟින් ආනයනය, අපනයනය සහ ප්‍රවාහනය සම්බන්ධ සියලුම නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා වෙළඳුන්ට සහ ව්‍යාපාරවලට තනි පිවිසුම් ස්ථානයක් හරහා ප්‍රමිතිගත තොරතුරු සහ ලේඛන ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart