
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පොලිස්පති Whatsapp අංකයට ලද පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
පොලීසිය සදහන් කළේ, එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත යොමුකර පසුවිපරම් කරන බවයි.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ ඇතුලු විවිධ ගැටලු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හඳුන්වාදුන් වට්ස්ඇප් අංකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 8000 ඉක්මවා තිබේ.
පොලිස්පතිවරයා හඳුන්වාදුන් එම Whatsapp අංකය වන්නේ, 071 859 88 88 ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart