7 months ago Tags #ceylonwire IMF ලොක්කී ක්‍රිස්ටලිනා ලබන මාසේ ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය. රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සමාලෝචනය
7 months ago Tags #ceylonwire ලංකාවට විගණකාධිපතිවරයෙක් නැති එක ගැන කතා කරන්නැයි සුජීව ලෝකෙන් ඉල්ලයි රටේ ප්රජාතන්ත්රවාදී පාලනයට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල වන බව කියැවෙන තර්ජන පිළිබඳ අවධානය යොමු කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
8 months ago Tags #ceylonwire වැඩේ ලේසි නෑ | දිට්වා නිසා IMF ඉලක්ක සංශෝධනය කරන්න වෙන බව මහබැංකු අධිපති කියයි ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශය හේතුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වූ ඉලක්ක සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව
8 months ago Tags #ceylonwire අලුත් අවුරුද්ද මුලදී IMF ටීම් එකක් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. IMF විසින් සපයන ලද විස්තීර්ණ අරමුදල්
8 months ago Tags #'දිට්වා' දිට්වා විනාශයට මුහුණදෙන්න ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවන්න | නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයෝ 120ක් ලෝකයෙන් ඉල්ලති දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවන ලෙස නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු
8 months ago Tags #ceylonwire IMF ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක හදිසි මුදල් පහසුකමක් අනුමත කරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන
8 months ago Tags #ceylonwire ‘Rebuilding Sri Lanka’ අරමුදල පාර්ලිමේන්තුවට ගෙනත් අනුමත කරගන්න – හර්ෂ යළිත් ආණ්ඩුවට කියයි ‘Rebuilding Sri Lanka’ අරමුදල ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු
9 months ago Tags #ceylonwire ජනපති ‘Newsweek’ එකට සම්මුඛ සාකච්ඡාවක් දෙයි | ඇමෙරිකාවේ හරිම නිලය අල්ලයි | දේශගුණික මූල්‍ය සහාය ඉල්ලයි ණය අර්බුදයකින් සහ දේශගුණික විපතකින් පීඩාවට පත් ආර්ථිකය ස්ථාවර කිරීමට රට ගන්නා උත්සාහයේ දී රජය ලබා දෙන ප්‍රමුඛතා සම්බන්ධයෙන් ජනාධිපති
9 months ago Tags #ceylonwire ජනපතිගේ “අනේ ප්ලීස්” කතාවට සජිත් උත්තර දෙයි(වීඩියෝ) 2028 දක්වා ණය ආපසු ගෙවීම් කල්දැමීමට සහ සුළිකුණාටුවෙන් සිදුවූ ව්‍යසනයෙන් ජනතාවගේ ජීවිත සහ ව්‍යාපාර යථාතත්ත්වයට පත්වන තෙක් පවතින අන්තර්ජාතික මූල්‍ය
9 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක් දෙන්න IMF සලකා බලයි වේගවත් මූල්‍යකරණ ලේඛනය යටතේ ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමක් සළකා බලමින් සිටින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ