1 year ago Tags #ceylonwire අමෙරිකානු බදු අඩු කරගන්න උදව් කරපු සැමට ආණ්ඩුව තෑන්ක් යූ කියයි ශ්‍රී ලංකා අපනයන සඳහා එක්සත් ජනපද තීරුබදු අනුපාතය 20% දක්වා අඩු කිරීම රටේ ප්‍රධාන වෙළඳ අරමුණුවලින් එකක් කරා යන ගමනේ
1 year ago Tags #ceylonwire IMF බදු සහන සීමා සෘජු විදේශ ආයෝජනවලට හරස් වෙයි බදු නිදහස් කිරීම් ලබා දීම සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පැනවූ සීමා හේතුවෙන් ප්‍රධාන සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘති අත්හිටුවා ඇති
1 year ago Tags #ceylonwire IMF නිර්දේශවලට පිටින් පෝට්සිටියේ සමාගම්වලට බදු සහන පැහැදිලි නීති රාමුවක් ක්‍රියාත්මක වන තුරු බදු සහන දිරිගැන්වීම් අත්හිටුවන බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට (IMF) සහතික වී තිබියදීත්, කොළඹ වරාය
1 year ago Tags #2026_අයවැය ලංකාවේ වැඩ ගැන IMF හොඳ කියයි-ඊළඟ පියවරටත් ලෑස්ති වෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝගේ නායකත්වයෙන් යුත් මෙහෙයුම් කණ්ඩායම 2025 ජූලි 21 සිට 25 දක්වා
1 year ago Tags #ceylonwire සමුපකාර සමිති ගැන ප්‍රශ්නෙට මැදිහත් වෙන්නැයි ජනපතිට ඉල්ලීමක් සමුපකාර සමිති සම්බන්ධ නීතිමය ප්‍රතිසංස්කරණ අවලංගු කරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට සමූපකාර සුරැකීමේ ජාතික
1 year ago Tags #ceylonwire ලංකාවටත් ආපු ගීතා IMF එක අතහැර හාවඩ් යයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) දෙවැනි නිලධාරිනිය වන ගීතා ගෝපිනාත් අගෝස්තු මස අවසානයේදී ඉල්ලා අස්වී හාවඩ් විශ්වවිද්‍යාලයේ සිය තනතුරට නැවත පිටත්වන
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ 4 වැනි ණය වාරිකය IMF අනුමත කරයි(වීඩියෝ) අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ 4 වන සමාලෝචනය අනුමත කර ඇත. ශ්‍රී ලංකාවට දැන් ඇමරිකානු
1 year ago Tags #ceylonwire යන විදිහට දිගටම යමු – IMF එක ලංකාවට කියයි විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ ඉතිරි කොටස හරහා අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගන්නා ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.
1 year ago Tags #‘ශ්‍රී_ලංකාවේ_අයකර_ගැනීමේ_මාවත:ණය_සහ_පාලනය’ IMF එකේ ගීතා ගෝපිනාත් ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ (FDMD) ආචාර්ය ගීතා ගෝපිනාත් 2025 ජුනි 15 සිට 16 දක්වා ශ්‍රී ලංකාවට
1 year ago Tags #ceylonwire මිට පස්සේ ලංකාවේ කොම්පැනිවලට හොර අයිතිකාරයෝ නෑ-මෙන්න අලුත් නීතිය ව්‍යාපාරවලට තම ප්‍රතිලාභී හිමිකරුවන් හෙළි කිරීමට බල කරන, සමාගම් පනතට සංශෝධන කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත. එම නීතිය