
ටැක්ස් හොරු අල්ලන්න IRD එක ඩිජිටල් දැලක් දායි|ජූලි 01 ඉඳන් විදේශීය ඩිජිටල් සමාගම්වලටත් VAT බද්ද
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයට අනුකූලව ශ්‍රී ලංකාවේ බදු පරිපාලන පද්ධතිය දැවැන්ත ඩිජිටල් ප්රතිසංස්කරණයකට ලක්කරමින් පවතී. සාම්ප්‍රදායික බදු









