1 month ago Tags #ceylonwire BREAKING NEWS | ශිරන්ති රාජපක්ෂ රිමාන්ඩ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ඇය කොළඹ ප්‍රධාන
1 month ago Tags #ceylonwire නාමල් බේරගන්න පොහොට්ටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මුණගැහෙයි මෙරට ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මතුවෙමින් පවතින දැඩි කඩාවැටීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් යටතේ ශ්‍රී
1 month ago Tags #ceylonwire කල්පිටිය වෙරළ තීරයෙන් බීඩි කොළ කිලෝ 570ක් මතුවෙයි කල්පිටිය ඉලන්තඩිය වෙරළ තීරයේ සිදු කරන ලද විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ජාවාරම් කරමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 570කට
1 month ago Tags #ceylonwire “IMF වැඩසටහනෙන් ඉවත් වීමට පෙර ඊළඟ සැලසුම සූදානම් විය යුතුයි” – රවී කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹ සිටින ණය වැඩසටහන ලබන වසරේදී නිල වශයෙන් අවසන් වූ විට නැවත එවැනි වැඩසටහනකට යොමු නොවන
1 month ago Tags #ceylonwire ශිරන්ති අත්අඩංගුවට ගත් හේතුව අල්ලස් කොමිසම හෙළිකරයි රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලබාගත් රුපියල් මිලියන 10 ක මුදලක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා
1 month ago Tags #ceylonwire සංවේදී සමුගැනීමක් සමඟ මෙසී අන්තර්ජාතික පාපන්දු පිටියට ආයුබෝවන් කියයි(වීඩියෝ) ඉතිහාසයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන ලියොනෙල් මෙසී, බුවනෝස් අයිරිස් නුවරදී ක්‍රීඩාලෝලීන්ගේ දැඩි හැඟීම්බර සමුගැනීමක් මධ්‍යයේ සිය
1 month ago Tags #ceylonwire ලක්ෂ 12ක ජරාවක් කාලා! | ත්‍රිකුණාමලය බන්ධනාගාර සහකාර අධිකාරී අල්ලස් එකට කොටුවෙයි රුපියල් ලක්ෂ 12 ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට ත්‍රිකුණාමලය රක්ෂිත බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්
1 month ago Tags #ceylonwire අන්තිමේ දේශබන්දුටත් අධිචෝදනා බාරදෙයි වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට අද මාතර මහාධිකරණ අධිචෝදනා
1 month ago Tags #ceylonwire හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන
1 month ago Tags #ceylonwire ඉස්ලාම් දහමට අපහාස කිරීමේ නඩුව | ඥානසාර භික්ෂුවට නියම කළ මාස 9 සිරදඬුවම මහාධිකරණයත් තහවුරු කරයි ජනමාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බොදු බල සේනා