1 month ago Tags #ceylonwire සිවුරේ ලියැවී තිබූ දේ…. භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන ගෞරවය එක්ක ගත්තම ගලගොඩ අත්තේ ස්වාමීන් වහන්සේගේ මේ ඡායාරූපය ක්ෂිතිමය එකක්. භික්ෂූ
1 month ago Tags #ceylonwire දේශපාලන ජයග්‍රහණයක් මෙන්ම උපායමාර්ගික අවශ්‍යතාවයක් වූ ඉන්දු – යුරෝපා වෙළඳ ගිවිසුම යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර කාලයක් පුරා පැවැති ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුම සඳහා වූ සාකච්ඡා සාර්ථකව නිමා කළ බව 2026
1 month ago Tags #ceylonwire හැමදාම ලංකාවේ ජීවිත තුනක් පියයුරු පිළිකාවට බිලි මෙරටින් දිනකට පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බව අනාවරණය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. එම වැඩසටහනේ අධ්යක්ෂ
1 month ago Tags #ceylonwire ලංකාවේ සියලුම අධිකරණවලට E-mail | සාක්කි දෙන්න Online වීඩියෝ පහසුකම් | ප්‍රකාශ ටයිප් කරන්න Voice-to-Text ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ‘e-court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම ව්‍යාපෘතියේ මූලික
1 month ago Tags #ceylonwire බැසිල්ගේ නොවන ‘බ්‍රවුන්ස් හිල්’වල බැසිල්ගේ ඉඩම ආයෙත් තහනම් කරයි | වෙන හිමිකරුවෝ වෙත් නම් එළියට එන්න දින 14ක කාලයක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට චෝදනා එල්ල වී ඇති මාතර, බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර භාගයකට ආසන්න ඉඩම සහ
1 month ago Tags #ceylonwire තායිවාන ජනපතිගේ පවුල ගැන ඔත්තු බැලූ චීනයට අමෙරිකාවෙන් දොස් චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ වොෂින්ටන් නිල සංචාරයෙන් දින කිහිපයකට පසුව, තායිවාන නායක විලියම් ලායි චිං-ටේගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු සෙවීම
1 month ago Tags #ceylonwire ෆ්ලයිඩුබායි ගුවන් යානයේ ප්‍රහාරය වළක්වාගත් ඉන්දියානු ගුවන් නියමුවා ඇගයීමට ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් යෝජනාවක් Flydubai ගුවන් යානය තුළදී එහි ඕමාන ජාතික සහායක ගුවන් නියමුවා විසින් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකරන ලද ඉන්දියානු ජාතික
1 month ago Tags #ceylonwire ඉන්දියන් සාගරයේ වරාය සහ ඩිජිටල් යටිතල පහසුකම් නැංවීමට ඉන්දියාව සහ ඇමෙරිකාව එක්වෙයි ශ්‍රී ලංකාව, මාලදිවයින සහ මොරිෂස් යන ඉන්දියන් සාගර කලාපීය රටවල වරාය සහ විදුලි සංදේශ ජාල ඇතුළු තීරණාත්මක යටිතල පහසුකම් ගොඩනැගීම
1 month ago Tags #ceylonwire වසරේ ‘ලොව හොඳම මලල ක්‍රීඩක’ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග නිර්දේශ වෙයි ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන්, ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ 2026 වසරේ හොඳම ලෝක
1 month ago Tags #ceylonwire පාන්දර වැඩට යද්දී නාඋලදී අලියෙක් ගහලා තුසිත් කුමාර මැරිලා මාතලේ, නාඋල, අම්බන හන්දිය ප්‍රදේශයේදී රැකියාවට යමින් සිටි පුද්ගලයෙකු වන අලියෙකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා වෘත්තියෙන් රියදුරෙකුවූ අතර,