1 month ago Tags #ceylonwire නව දිල්ලියේ සුඛෝපභෝගී හෝටලයක මහා ගින්නක් | විදේශිකයන් ඇතුළු 21ක් ජීවිතක්ෂයට | රැසකට බරපතළ තුවාල ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ දකුණු දිල්ලි කලාපයේ පිහිටි අවන්හලක් සහ හෝටලයක් ඇතුළත් බහු මහල් ගොඩනැගිල්ලක අද (බදාදා) උදෑසන හටගත්
1 month ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නව සභාපති ලෙස බංග්ලාදේශයේ රහ්මාන් තේරී පත්වෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ (අඟහරුවාදා) ප්‍රකාශයට පත්කරන ලද නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස
1 month ago Tags #ceylonwire මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහා වංචාව ගැන අලුත්ම හෙළිදරව්ව | ව්‍යාජ ඊමේල් ඉන්වොයිසියකට රැවටී සල්ලි ගෙවලා මහා භාණ්ඩාගාරය විසින් විදේශීය ණයක් ආපසු ගෙවීමේදී, ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මුදලක් වංචනික පාර්ශවයකට බැරවීම සම්බන්ධ වංචාව පිළිබඳ විමර්ශනවල
1 month ago Tags #ceylonwire “මට දාලා තියෙන ‘කුමන්ත්‍රණ චෝදනාව’ අයින් කරන්න” | යෝෂිතගේ ඉල්ලීමට අධිකරණය කන්දෙයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර ඇති ‘කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව’ පවත්වාගෙන යෑමට කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවක් අභියෝගයට ලක්කරමින්
1 month ago Tags #ceylonwire බම්බලපිටියේ සුඛෝපභෝගී නිවසින් ඥානසාර හිමි ඇතුළු පිරිස ඉවත්වෙයි | චෛත්‍යයක් හදන්න උපාසිකාවක් පූජා කළ නිවසක්ලු! බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකින් ඉවත් වී, එහි නීත්‍යානුකූල උරුමකරුවන්ට එය යළි භාරදීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා දෙනමක්
1 month ago Tags #ceylonwire “සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවදානමක!” | නීතිඥයෝ අධිකරණයට කියති පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවල තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී
1 month ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් අලුත් බද්දක් | ප්‍රතිශතය 12.5%ක් බලහත්කාර ශ්‍රමයෙන් (Forced Labor) නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ වෙළඳපොළට පැමිණීම වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60ක ආනයන භාණ්ඩ
1 month ago Tags #2027 ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන වසරේදී නවසීලන්ත සංචාරයක | තරග කාලසටහන මෙන්න ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලබන 2027 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා
1 month ago Tags #ceylonwire ඉරානයෙන් කුවේට් ගුවන් තොටුපොළට ප්‍රහාරයක් / ගුවන් ගමන් අත්හිටුවයි (වීඩියෝ) ඉරානය විසින් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අංක 1 මගී පර්යන්තය වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල
1 month ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය | හිටපු ජනපති ගෝඨා ඇතුළු තිදෙනකුට විදෙස් ගමන් තහනමක් 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ යුදහමුදා