
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිරිහාන ප්‍රදේශයේ ආපනශාලාවක් අසලදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඔක්තෝබර් 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබේ. ඊයේ රාත්රියේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ අතර, අත්අඩංගුවට පත් මහින්ද කහඳගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු නොවන බැවින් ඔහුට එරෙහිව පක්ෂ මට්ටමින් විනය පියවර ගැනීමේ හැකියාවක් නොමැති බව එම පක්ෂය සඳහන් කරයි.
පසුගිය මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලැයිස්තුවෙන් තරග කළේ වාසුදේව නානායක්කාරගේ පක්ෂයට වෙන්කර තිබූ කෝටාව යටතේ බව ද එම පක්ෂය පවසයි.
මේ අතර, අත්අඩංගුවට පත් මහින්ද කහඳගම ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු සමග සිදුකරන ලදැයි පැවසෙන දුරකථන සංවාද කිහිපයක හඬපට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart