9 months ago Tags #ceylonwire ඇල්ල මාරක බස් අනතුරින් මියගිය 15 දෙනෙක්ගේ සිරුරු සොයාගනී(වීඩියෝ) ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. මේ අතර තුවාල ලැබූ 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
9 months ago Tags #BYD_වාහන ශ්‍රී ලංකා රේගුවට BYD වෙතින් බරපතල චෝදනාවක් රේගුව විදුලි වාහන නිෂ්කාශනය කිරීමේදී BYD වාහන පමණක් රඳවා තබාගනිමින් වෙනස් කොට සැලකීමකින් කටයුතු කරන බවට BYD විද්‍යුත් වාහන අලෙවියේ
9 months ago Tags #ceylonwire අධිකරණ ඇමැති සමූහ මිනීවළවල් බලන්න යයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කල්මුණේ, කලවංචිකුඩි සහ කුරුක්කුලමඩම් අවට සමූහ මිනීවළවල් පවතින බවට පැමිණිලි ලැබී ඇති ප්‍රදේශවල
9 months ago Tags #ceylonwire රාජ්‍ය ව්‍යවසාය 33ක් වසාදැමීමට කැබිනට් අනුමැතිය ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසාය 33ක් වසාදැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනේ අදියර දෙකක් යටතේ තෝරාගත් රජය
9 months ago Tags #ceylonwire ලංවිම පෞද්ගලීකකරණය කළ බව ආණ්ඩුව පිළිගත්තා-රවී කියයි ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමේ සූදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
9 months ago Tags #ceylonwire තිස්සමහාරාමේදී පොලිස් ජීප් එකක් පැහැරගනී තිස්සමහාරාම, පන්නගමුව ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනකු ගමන් කරමින් සිටි පොලිස් ජීප් රථයක් පුද්ගලයකු විසින්
9 months ago Tags #ceylonwire ජනපතිගේ කච්චතිව් සංචාරය ගැන ඉන්දීය ජනමාධ්‍යවල ඉහළ අවධානයක් ජනාධිපති අනුර කුමාර දිසානායක කච්චතිව් දූපතේ සිදුකළ සංචාරය ඉන්දිය ජනමාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ. ඒ අනුව ඉන්දියාවේ ජාතික
9 months ago Tags #ceylonwire ඉන්දුනීසියාවෙන් ගෙනා ‘බැකෝ සමන්’ගේ බිරිඳ රිමාන්ඩ් පාතාල කල්ලි සාමාජිකයකු බව කියන ‘බැකෝ සමන්’ගේ බිරිඳ සැප්තැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග
9 months ago Tags #ceylonwire ග්‍රාමීය ප්‍රවාහනය සඳහා සැහැල්ලු දුම්රිය – හදන්නේ ලංකාවේමයි ග්‍රාමීය මට්ටමින් ධාවනය කළ හැකි, මැදිරිවලට සවිකරන ලද ඩීසල් එන්ජිමකින් බලගැන්වෙන විද්‍යුත් පාලන පද්ධතියක් සහ අනෙකුත් නවීන පහසුකම් සහිත, දුම්රිය
9 months ago Tags #ceylonwire අලුත් කලාභවනේ දොරවල් ඉක්මණටම ආයෙත් ඇරෙන ළකුණු ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් නිමකිරීමට රජය තීරණය කර ඇත. ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ