9 months ago Tags #ceylonwire ඇල්ලේ දී බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
9 months ago Tags #ceylonwire ඇල්ල මාරක අනතුරට පෙර බසයේ සිටි පිරිස අවසන් වරට ගත් ඡායාරූප මෙන්න ඊයේ රාත්‍රියේ සිදු වූ ඛේදජනක බස් අනතුරට ටික වේලාවකට පෙර ඇල්ලේදී ගන්නා ලද තංගල්ල නගර සභා සේවකයන්ගේ ඡායාරූප කිහිපයක් ජනමාධ්‍ය
9 months ago Tags #ceylonwire ලොක්කෙක් කියා පොලිසියත් සැලියුට් ගහපු ‘හොරා පොලිස්’ ජීප් එක අන්තිමේ පොලිසියෙන් අල්ලයි(වීඩියෝ) ලැබුණු තොරතුරක් මත මහනුවර මූලස්ථාන පොලිස් රථවාහන අංශය විසින් නිල පොලිස් වාහනයකට සමාන ලෙස වෙනස්කරන ලද ජීප් රථයක් අත්අඩංගුවට ගෙන
9 months ago Tags #ceylonwire ඇල්ල මාරක බස් අනතුරින් මියගිය 15 දෙනෙක්ගේ සිරුරු සොයාගනී(වීඩියෝ) ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. මේ අතර තුවාල ලැබූ 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
9 months ago Tags #BYD_වාහන ශ්‍රී ලංකා රේගුවට BYD වෙතින් බරපතල චෝදනාවක් රේගුව විදුලි වාහන නිෂ්කාශනය කිරීමේදී BYD වාහන පමණක් රඳවා තබාගනිමින් වෙනස් කොට සැලකීමකින් කටයුතු කරන බවට BYD විද්‍යුත් වාහන අලෙවියේ
9 months ago Tags #ceylonwire අධිකරණ ඇමැති සමූහ මිනීවළවල් බලන්න යයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කල්මුණේ, කලවංචිකුඩි සහ කුරුක්කුලමඩම් අවට සමූහ මිනීවළවල් පවතින බවට පැමිණිලි ලැබී ඇති ප්‍රදේශවල
9 months ago Tags #ceylonwire රාජ්‍ය ව්‍යවසාය 33ක් වසාදැමීමට කැබිනට් අනුමැතිය ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසාය 33ක් වසාදැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනේ අදියර දෙකක් යටතේ තෝරාගත් රජය
9 months ago Tags #ceylonwire ලංවිම පෞද්ගලීකකරණය කළ බව ආණ්ඩුව පිළිගත්තා-රවී කියයි ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමේ සූදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
9 months ago Tags #ceylonwire තිස්සමහාරාමේදී පොලිස් ජීප් එකක් පැහැරගනී තිස්සමහාරාම, පන්නගමුව ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනකු ගමන් කරමින් සිටි පොලිස් ජීප් රථයක් පුද්ගලයකු විසින්
9 months ago Tags #ceylonwire ජනපතිගේ කච්චතිව් සංචාරය ගැන ඉන්දීය ජනමාධ්‍යවල ඉහළ අවධානයක් ජනාධිපති අනුර කුමාර දිසානායක කච්චතිව් දූපතේ සිදුකළ සංචාරය ඉන්දිය ජනමාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ. ඒ අනුව ඉන්දියාවේ ජාතික