
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෝමාවතී පුදබිම අලංකාර කළ, මෙරට වනෝද්‍යාන තුළ දැනට ජීවත්වන විශාලතම දළ ඇතා ලෙස සැලකෙන මහසෙන්ට නැවත වරක් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
වයස අවුරුදු 70-80ක් පමණ වන මෙම ගාම්භීර සත්වයා, ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන අතර හස්තියා සතු සද්දන්ත දළ යුගලය සහ තේජාන්විත පෙනුම නැවත මෙරට වනාන්තරයක දැකගත නොහැකි තරම් දුර්ලභ සම්පතකි.
සිය ජීවිතයේ සැදෑ සමය නිදහසේ ගත කළ යුතු මොහොතක, මෙවැනි ප්‍රහාරවලට ලක්වීම තුළින් පෙන්නුම් කරන්නේ රට සතු වටිනාම ජාතික වස්තූන් රැකගැනීමට තවමත් අසමත් වී ඇති බවයි.
මහසෙන් යනු හුදෙක් එක් වනසතෙකු නොව, අභාවයට යමින් පවතින දැවැන්ත දළ ඇතුන්ගේ පරම්පරාවේ අවසන් පුරුක් කිහිපයෙන් එකකි.
මෙවන් ‘ජාතික වස්තුවක්’ පොළොවට පස් වී යන තුරු බලා නොසිට, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීමත්, හස්තියාගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන ඉවත්කර, දැඩි ආරක්ෂාවක් සැපයීමත් බලධාරීන් ඇතුළු සැමගේ පැහැර හැරිය නොහැකි ජාතික වගකීමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart