
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඊයේ (23) උදෑසන සිසුකළ මෙම සංචාරය අතරතුර, හිටපු ජනාධිපතිවරයා පළමුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් සහ පසුව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක, රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මහා නායක හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බව වාර්තා වේ.
සාකච්ඡාවලින් පසු, මාධ්‍යවේදීන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කළ විට, වික්‍රමසිංහ ඔවුන්ගේ ප්‍රශ්නවලට කෙටියෙන් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ තමා තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart