
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද වනවිට සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සතු ඒකාබද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 6.2 ඉක්මවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම අගය කොළඹ කොටස් වෙළඳපල ද ඉක්මවා ගිය අගයක් බවයි.
විනිවිදභාවයකින් තොරව හා පාර්ශවකරුවන්ගේ එකඟතාවකින් තොරව එම අරමුදල සම්බන්ධයෙන් සිදු කරන ඒකපාර්ශවික ව්‍යුවහාත්මක වෙනසක් මගින් පුද්ගල දේපළ අයිතිවාසිකම් මෙන්ම මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය අනතුරේ හෙළන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මෙම හදිසි ප්‍රතිපත්ති වෙනස සඳහා බලපෑ නිශ්චිත සමාජ ආර්ථික සාධක මොනවාද යන්න සම්බන්ධයෙන් තමන් ස්ථාවර නියෝග යටතේ මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටින බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart