
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොහෝ කාලයක් තිස්සේ නතර වී තිබූ කිරුළපන කොළඹගේ මාවත නිවාස යෝජනා ක්රමයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (23) නැවත ආරම්භ කළ බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළේය.
අමාත්‍යාංශයට අනුව, මාස 30ක් ඇතුළත සියලුම වැඩ නිම කිරීමේ ඉලක්කයක් ඇතිව ව්‍යාපෘතිය සිදු කෙරෙමින් පවතී.
කිරුළපන කොළඹගේ මාවත නිවාස යෝජනා ක්රමයේ ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
ඇනහිට ඇති මහල් නිවාස සංකීර්ණයේ කටයුතු මෙම මස මුලදී, නව ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා නැවත ආරම්භ කර සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇති බව රජය නිවේදනය කළේය.
නිවාස ඒකක 615කින් සමන්විත මෙම ව්‍යාපෘතිය 2022 ආර්ථික අර්බුදය අතරතුර නතර කර තිබිණි.
ඒ අවස්ථාවේ නිලධාරීන් ප්‍රකාශ කළේ ඉතිරි ඉදිකිරීම් අවසන් කර ව්‍යාපෘතිය අවසන් කිරීමට අමතර රුපියල් බිලියන 6ක් අවශ්‍ය වනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart