10 months ago Tags #ceylonwire තුවක්කු ලයිසන් අලුත් කිරීමේ අවසන් දිනය අද ගිනි අවි බලපත්‍ර හිමි සියලුම පුද්ගලයන් සහ ආයතන 2026 සඳහා බලපත්‍ර අලුත් කරන බවට සහතික වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ
10 months ago Tags #ceylonwire T20 ලෝක කුසලානයේ විනිසුරුවරු සහ තරග තීරකවරු පිරිස මෙන්න ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කටයුතු කරන නිලධාරීන් පිරිස ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 24 දෙනෙකු පිටියේ විනිසුරුවන් ලෙස
10 months ago Tags #ceylonwire රුමේනියා යවනවා කියා රු.කෝටි 90ක් වංචා කළ ‘රේන්බෝ මෑන් පවර්’ ලොක්කා රිමාන්ඩ් රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණ විදේශ රැකියා වංචාවක නිරත වූ රේන්බෝ මෑන් පවර් විදේශ රැකියා ආයතනයේ හිමිකරු
10 months ago Tags #ceylonwire විගණකාධිපති ධුරයට ජනපති පස්වැනි නමත් යෝජනා කරයි දැනට පුරප්පාඩු වී ඇති විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල්
10 months ago Tags #ceylonwire ෆෝන් එකක් කරපු අපරාධයක් | පියා බෙල්ලට එල්ල කළ කැති පහරින් 15 හැවිරිදි දියණිය මියයයි ඌරගස්මංහන්දිය, කුඩා ඌරගහ, දැල්කඩ ප්‍රදේශයේදී පියා විසින් ගෙළට එල්ල කරන ලද කැති පහරකින් දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලිසිය
10 months ago Tags #ceylonwire කසාදෙට කළින් ලිංගික සබඳතා පවත්වලා-අරක්කුත් බීලා | ජෝඩුවටම වේවැල් පාර 140ක් විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ බවට සහ මත්පැන් පානය කළ බවට චෝදනා එල්ල වූ ඉන්දුනීසියාවේ කාන්තාවකට සහ පිරිමි පුද්ගලයෙකුට ෂරියා
10 months ago Tags #ceylonwire ට්‍රම්ප් කියුබාවේ ලයිට් කපයි කියුබාවට තෙල් අලෙවි කරන හෝ සපයන රටවලින් අමෙරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අමතර තීරු බදු පැනවීමේ විධායක නියෝගයකට එක්සත් ජනපද
10 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් පාකිස්තානයට රතු එළියක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඉන්දියාව පාකිස්තානයට දැඩි ලෙස චෝදනා එල්ල කර තිබේ. ඉන්දියාව පවසා ඇත්තේ අසල්වැසි රටේ එකම න්‍යාය පත්‍රය
10 months ago Tags #ceylonwire ලංකාවේ කෙනෙක් ඊශ්‍රායලයේදී බරපතල අපරාධයක් කරලා! | විශේෂ අවශ්‍යතා සහිත දැරියක් දුෂණය කරලා ඊශ්‍රායලයේ විශේෂ අවශ්‍යතා සහිත ආයතනයකට ඇතුළත් වූ පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයකු ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව
10 months ago Tags #ceylonwire ගෙයක් ගන්න ලෝකෙ වැඩිම වියදමක් දරන්න වෙන නගරෙ කොළඹ උණේ කොහොමද කියලා රවී පැහැදිලි කරයි මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම වෙළඳපලේ පවතින