
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ බවට සහ මත්පැන් පානය කළ බවට චෝදනා එල්ල වූ ඉන්දුනීසියාවේ කාන්තාවකට සහ පිරිමි පුද්ගලයෙකුට ෂරියා හෙවත් ඉස්ලාමීය ආගමික නීතිය උල්ලංඝනය කිරීමේ වරද යටතේ වේවැල් පහර 140 ක් ලබා දී ඇත.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ වේවැල් පහර සඳහා මුහුණ දුන් යුවළ එම ස්ථානයේම ක්ලාන්ත වී ඇදවැටී ඇති බවයි.
මෙම යුවළට සහ ඉස්ලාමීය පොලිස් බලකායේ නිලධාරියකු ඇතුළු සිව්දෙනෙකුට මෙලෙස වේවැල් පහර එල්ල කර ඇති අතර, ඔවුන් සියල්ලන්ම ෂරියා නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූවන් බව වාර්තා වේ.
ඉස්ලාමීය නීතිය කඩකිරීම සඳහා වේවැල් පහර දීම ඉන්දුනීසියාව තුළ ක්‍රියාත්මක පොදු දඬුවමකි.
එහෙත් එය කුරිරු ක්‍රියාවක් බවට මානව හිමිකම් සංවිධානවලින් දිගුකලක් පුරාවට ඉන්දුනීසියාවට චෝදනා එල්ල වී තිබේ.
එරට ඉස්ලාමීය අපරාධ නීති සංග්‍රහය යටතේ, විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීමට වේවැල් පහර 100 ක් සහ මත්පැන් පානය කිරීම සඳහා වේවැල් පහර 40 ක් හිමිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart