9 months ago Tags #ceylonwire මන්නාරම රෝහලේ හදිසි සේවා වැඩිදියුණු කිරීමට ඉන්දියානු රු.මිලියන 600ක ප්‍රදානයක් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියානු
9 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට කෙසෙල් රසායනාගාරයක් උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් උතුරු මැද පළාතේ මහඉලුප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේ අති නවීන කෙසෙල් පටක රෝපණ ද්‍රව්‍ය
9 months ago Tags #ceylonwire මෙන්න අලුත්ම සමරු ඵලකය-‘මහජන මුදලින් ඉදිකළ කාර්යාලය ජනාධිපති විසින් විවෘත කරන ලදී’ උතුරේ වැසියන්ට බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ වවුනියාවේ ප්‍රාදේශීය කාර්යාලයට ගමන් කිරීමකින් තොරව සිය ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකිවන පරිදි
9 months ago Tags #Airbnb Booking.com සමග තීරණාත්මක සාකච්ඡාවකට රජය සූදානම් වෙයි මෙරට නියාමන සහ බදු රාමුවට මාර්ගගත සංචාරක ආයතන (OTA) සහ ඩිජිටල් නවාතැන් වේදිකා ගෙන ඒමේ උත්සාහයන් යටතේ ගෝලීය මාර්ගගත සංචාරක
9 months ago Tags #CBSL 2025 විදේශ ණයවලින් සීයට 55ක් රජය පළවෙනි මාස හයේදී ගෙවලා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දත්තවලට අනුව, 2025 පළමු භාගයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.36ක
9 months ago Tags #BBC ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනය කළ අයට ලැබුණු රැකවරණය ගැන හෙළිදරව්වක් ශ්‍රී ලංකාව විසින් ක්‍රමානුකූලව මාධ්‍යවේදීන්ගේ ඝාතකයන් වසර 25කට වැඩි කාලයක් ආරක්ෂා කර ඇති බව අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ නව
9 months ago Tags #ceylonwire අවුල් නොකර ‘අලි පවුල’ රැකගමු – රවී කියයි සියලුදෙනා එකට එක් කරමින් රට ඉදිරියට ගෙන යා හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
9 months ago Tags #CCTV හැමෝගෙම හොඳට ට්‍රැෆික් රාළහාමිලට ‘බොඩි කැම්’ ළඟදීම මාර්ගවලදී වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සහ මහජනතාව සමග ක්‍රියා කරන අතරතුර විනිවිදභාවය වැඩි දියුණු කිරීම මෙන්ම විෂමාචාර අඩු කිරීම සඳහා
9 months ago Tags #ceylonwire නේපාලයේ හිල්ටන් හෝටලයටත් විරෝධතාකරුවෝ ගිනිතියති(වීඩියෝ) රට පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර, නේපාලයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව, අගමැති නිලනිවස සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නිවාස ඇතුළු රජයේ
9 months ago Tags #ceylonwire නේපාල හිටපු අගමැති බිරිඳ පණපිටින් පුළුස්සා දමයි(වීඩියෝ) රටේ ප්‍රචණ්ඩකාරී රාජ්‍ය විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාලයේ හිටපු අගමැති ජාලා නාත් ඛනාල්ගේ බිරිඳ, ඇගේ නිවසට ගිනිතබා පණපිටින් පුළුස්සා දමා ඇති