
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඌරගස්මංහන්දිය, කුඩා ඌරගහ, දැල්කඩ ප්‍රදේශයේදී පියා විසින් ගෙළට එල්ල කරන ලද කැති පහරකින් දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.
මේ අනතුරින් මියගොස් ඇත්තේ කරන්දෙණියේ පාසලක නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුල්මි සමායා සත්සරනී නමැති පහළොස් හැවිරිදි දැරියකි.
මෙම දැරියගේ මව විදෙස්ගතව ඇති බවත්, ඇය ඊයේ(30) රෑ නින්දට යන බව පවසා කාමරයේ ඇඳේ කොට්ටයට සඟවා තබාගෙන සිටි ජංගම දුරකතනයක් භාවිත කරනු දැක එයට උරණවී මේ පියා විසින් දියණියේ ගෙළට කුරුඳු කපන කැත්තෙන් එල්ල කරන පහරකින් ඇය බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බවත්, එහිදී ඇය මිය ගිය බවත් පොලීසිය කියයි.
දියණිය ඝාතනය කළ පියා ඊයේ (30) රාත්‍රියේම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
හතලිස් හැවිරිදි සැකකාර මේ පියා අද (31)දහවල් ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart