6 months ago Tags #'දිට්වා' ආන්දෝලනාත්මක අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන්නු ඉවත්වී නැති බව රජය කියයි යෝජිත අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් කිසිදු චීන සමාගමක් ඉවත් නොවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැහැදිලි කර තිබේ.
6 months ago Tags #ceylonwire රෝල්ස් රොයිස් කාර් එක ගැන ඩඩ්ලිගෙන් විශේෂ ප්‍රකාශයක් තමාගේ රෝල්ස් රොයිස් මෝටර් රථය සම්බන්ධයෙන් පැතිර යන ආන්දෝලනාත්මක පුවත් සම්බන්ධයෙන් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර
6 months ago Tags #ceylonwire රෝල්ස් රොයිස් කාර් එක ගෙන්නුවේ ඩඩ්ලි සිරිසේන නෙවෙයිලු! මෑතකදී ආනයනය කරන ලද රෝල්ස් රොයිස් මෝටර් රථයකට රුපියල් මිලියන 70ක දඩයක් නියම කිරීමේ සිද්ධිය මාධ්‍යවලට ලබා දීම සම්බන්ධයෙන් රේගු
6 months ago Tags #ceylonwire චාමර සම්පත්ට මහාධිකරණය හමුවේ අධිචෝදනා – අල්ලස් කොමිසම මහේස්ත්‍රාත් අධිකරණයට දන්වයි දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා
6 months ago Tags #ceylonwire පාකිස්තානයේ මඟුල් ගෙදරක මරාගෙන මැරෙන ප්‍රහාරයක් පාකිස්තානයේ විවාහ මංගල උත්සවයක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ වයඹදිග පකිස්ථානයේ පැවති
6 months ago Tags #ceylonwire අනූෂ පැල්පිට පෙබරවාරි 6දා දක්වා රිමාන්ඩ් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) හිටපු සභාපති අනූෂ පැල්පිට පෙබරවාරි 6 වැනි
6 months ago Tags #ceylonwire යාළුවාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නිරුවත් ඡායාරූප WhatsApp ග්රූප් එකකට දැම්මට මාස 6ක සිරදඬුවම් – අවුරුදු 10කට අත්හිටුවලා – දඩේකුත් ගසයි තම මිතුරාගේ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ වෙනත් මිතුරන් සමඟ බෙදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ තරුණයකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග
6 months ago Tags #ceylonwire ඉන්දියාව බ්‍රසීල තෙල් සැපයුකරුවන් වෙතට හැරෙයි ඉන්දීය තෙල් සංස්ථාව, රුසියානු තෙල් වෙනුවට මාර්තු මාසයේදී අපනයන සඳහා බ්‍රසීලයේ පෙට්‍රොබ්‍රාස් සහ අනෙකුත් සැපයුම්කරුවන්ගෙන් බැරල් මිලියන 7ක් මිලදී ගෙන
6 months ago Tags #ceylonwire පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෝ පිරිසක් පොන්සි වැඩකට මාට්ටු වෙලා බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ ෂහීන් ෂා අෆ්රිඩි ඇතුළු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පොන්සි යෝජනා ක්‍රමයකට(පිරමිඩාකාර වංචනික මුදල් ගනුදෙනුවකට –
6 months ago Tags #ceylonwire පෞද්ගලික හේතුවක් නිසා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. ජනමාධ්‍ය සිදුකර ඇති විමසීමකදී