6 months ago Tags #ceylonwire චලෙයි කලපුවේදී නාවික හමුදාවේ පහක් අතුරුදන් අයහපත් කාලගුණ තත්ත්වය උත්සන්න වීමත් සමග, නාවික උප ඒකකය දෙසට ගලා එන ජලය කපාහැරීම සඳහා සිකුරාදා චලෙයි කලපුවට ගිය ශ්‍රී
6 months ago Tags #ceylonwire ව්‍යසනය මැද මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ 35ක් අත්අඩංගුවට වැලිකඩ පොලිසිය ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් තිස්තුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 20 ත් 35 ත්
6 months ago Tags #ceylonwire ජපානයෙන් හදිසි ආධාර ලැබෙයි | වෛද්‍ය කණ්ඩායමකුත් එයි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ විනාශයකට මුහුණදෙමින් සිටින ශ්‍රී ලංකාවට, හදිසි ආධාර ලබාදීමට ජපානය එකඟ වී තිබේ. ජපාන රජයට
6 months ago Tags #ceylonwire වැලිමඩ නායයෑමකින් විපතට පත් විදේශිකයෝ තිදෙනෙක් බේරාගනී වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ සෙනසුරාදා රාත්‍රියේ සිදුවූ නායයෑමකින් සිරවී සිටි විදේශීය සංචාරකයන් තිදෙනකු බේරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා හමුදාව පැවසීය.
6 months ago Tags #ceylonwire අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කරයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කර තිබේ. 2025 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග
6 months ago Tags #ceylonwire රට නැවත ගොඩනැගීම සඳහා ගෝලීය සහයෝගය ලබාගැනීමට රජය සූදානම් ‘දිත්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම ආරම්භ කරන බැවින්, ඉදිරි සති දෙක තුළ අන්තර්ජාතික සහාය සඳහා
6 months ago Tags #ceylonwire විපතට පත්වූවන්ට සහන දෙන්න විමල් සල්ලි එකතුකරයි මෙම ආපදා අවස්ථාවේ ජනතාවට සහන සැලසීමට බව පවසමින් විවිධ පාර්ශ්ව මුදල් රැස්කරන බව දැකගත හැකිය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්
6 months ago Tags #ceylonwire ආපදා මෙහෙයුමට ගිය බදුල්ලේ ප්‍රා.ලේකම්ලා 3ක් ගැන කිසිම තොරතුරක් නැතිලු බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ෂාවත් සමග සිදුවූ හදිසි ආපදාවලින් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සොයාබලා රාජකාරි කටයුතු සඳහා පිටවී ගිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් තිදෙනකු
6 months ago Tags #ceylonwire අඹතලේ ගංවතුර බාධකය පිටාර ගලයි | වහාම ඉවත්වන්න | අනතුරු අඟවයි කැළණි ගඟේ ජල මට්ටම අඛණ්ඩව වේගයෙන් ඉහළ යාමත් සමඟ අඹතලේ ගංවතුර පාලන බාධකය පිටාර ගැලීමට පටන් ගෙන ඇති බව කොළඹ
6 months ago Tags #ceylonwire අයහපත් කාලගුණය නිසා සිදුවූ මරණ ගණන 159 දක්වා ඉහළට | 203ක් අතුරුදන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 159 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා