
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩි මිලට පොහොර අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් අකුරැස්ස ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබේ.
එහිදී අනාවරණ වී තිබුණේ අදාළ වෙළෙඳසැල මගින් තේ පොහොර (T 200) කිලෝග්‍රෑම් 25 මිටියක මුද්‍රණය කර තිබූ රුපියල් 4,125ක උපරිම සිල්ලර මිල කපා හැර, එය රුපියල් 4,800කට අලෙවි කර ඇති බවයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් උපාය දූතයකු යොදවා මෙම වෙළෙඳසැලෙන් පොහොර මිලදී ගෙන මෙම වංචාව තහවුරු කර ගැනීමට කටයුතු කර ඇත.
නඩු භාණ්ඩත් සමඟ වරදකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වෙළෙඳසැලට රුපියල් 16,000ක දඩයක් නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart