4 months ago Tags #ceylonwire නුවරඑළියේ ග්‍රෙගරි වැව ළඟ විනෝද උයනක් හදන්න රජය ඉන්ටනැෂනල් වැඩක් ප්ලෑන් කරයි නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි ඉඩම් කොටසක් සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක් ක්‍රියාත්මක කිරීම සඳහා බැහැර කිරීම
4 months ago Tags #ceylonwire “විගණකාධිපති තනතුරට ගම්මන්පිල පත්කරන්න” | මහානායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලලා බාහිර පුද්ගලයකු තෝරාගැනීම වෙනුවට, විගණකාධිපති තනතුරට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් වඩාත් සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත්කරන ලෙස ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂූන් වහන්සේලා
4 months ago Tags #'දිට්වා'_සුළිකුණාටුව දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹේ | මධ්‍යම කඳුකරය ආරක්ෂා කරන්න නව අධිකාරියක් දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර
4 months ago Tags #ceylonwire පොලිස් කොස්තාපල්වරියක් හෙරොයින් එක්ක මාට්ටු | බෙදන්න ගෙනාවාදැයි සැක බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල්වරියක් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මත බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අඹගස්දෝව
4 months ago Tags #ceylonwire 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්වීම ගැන සජිත් රජයට දොස් කියයි | වගකියන්න ඕනේ ජනාධිපතිලු(වීඩියෝ) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සහායදීමට විපක්ෂය කැමැත්තෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. 6 ශ්‍රේණිය සඳහා ප්‍රතිසංස්කරණ
4 months ago Tags #ceylonwire අධ්‍යාපන ලේකම් විදුහල්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක ශිෂ්‍යයෙක් සහ ගුරුවරියන් කිහිපදෙනකු අතර ඇති බවට කියන සමීප සම්බන්ධතාවයක් සහ ඒ ආශ්රිත වීඩියෝ සමාජ මාධ්‍යවල
4 months ago Tags #ceylonwire ඉරණවිලට පියාඹන පීරිසියක් ඇවිල්ලා! | ඉස්සෝ ගොවියෙක් පස්සෙන් එළවාගෙන ඇවිත්! හඳුනානොගත් පියාඹන වස්තූන් (UFO) පෙන්වීමට යැයි කියන වීඩියෝ නිතිපතා තමාට සහ ශ්‍රී ලංකාවේ ඒ ආශ්රිත විද්‍යාත්මක ආයතනවලට ලැබෙන බව කොළඹ
4 months ago Tags #ceylonwire ආසන පටි සහන කාලය අවසන් | පොලිසිය දඩ ගහන්න පටන්ගනී මාස තුනක සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක අවසානය සනිටුහන් කරමින්, රට පුරා ආසන පටි උල්ලංඝනය කිරීම් සඳහා පොලිසිය දඩ මුදල් පැනවීම ආරම්භ
4 months ago Tags #ceylonwire නැවුම් කිරි ‘මාෆියාව’ රජයට පාලනය කරන්න බැරිද? ශ්‍රී ලංකාවේ නැවුම් කිරි අලෙවිය ‘මාෆියාවක්’ බවට පත්ව ඇති අතර, කිරි සමාගම් පාරිභෝගිකයන් සූරාකන බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරයි.
4 months ago Tags #ceylonwire කෙසෙල්වත්තේ දනූෂව ඇල්ලුවේ ඔපරේෂන් එකකට ඉන්දියාවට ආපු වෙලාවේ | අපරාධ රැසක තොරතුරු එළියට එයි මිනිස් ඝාතන හා මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි කෙසෙල්වත්තේ දනූෂ නමැති පාතාලයේ අපරාධකරු ශල්‍යකර්මයක් සඳහා ඩුබායි සිට ඉන්දියාවට පැමිණ