4 months ago Tags #ceylonwire ඡන්ද ප්රචාරක වැඩවලට ගිය ගුවන් යානය කඩා වැටී මහාරාෂ්ට්‍රයේ නියෝජ්‍ය මහ ඇමති මියයයි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ගමන් ගත් ගුවන් යානය අද (28)උදෑසන බරමති ගුවන් තොටුපළේ හදිසි ගොඩබෑමේ උත්සාහයකදී
4 months ago Tags #ceylonwire බටහිර බෙංගාලයේ නිපා පැතිරෙද්දී මියන්මාරයෙන් සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් මියන්මාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිපා වෛරසය සඳහා නිරීක්ෂණ පියවර ශක්තිමත් කරමින් සංචාරකයන් සඳහා සෞඛ්‍ය උපදෙස් නිකුත් කර තිබේ. මේ දක්වා රට
4 months ago Tags #ceylonwire “පවන් දිහා මම බලාගෙන ඉන්නේ” – රූට් කියයි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි එක්දින තරගයේදී ශතකයක් ලබාගත් පවන් රත්නායක අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිමත් අනාගතයක් ඇති ක්‍රීඩකයකු ලෙස එංගලන්ත
4 months ago Tags #ceylonwire බහාලුම් 323ක් මුදා හැරීම| සිද්ධිය විමර්ශනය කරන තේරීම් කාරක සභාව සතිපතා රැස්වීමට තීරණය කරයි අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323ක් මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව
4 months ago Tags #28_හැවිරිදි සුනාමිවත්තේ වෙඩිතැබීමක් | 28 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කෙරේ අද (27) අලුයම අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර නාඳුනන ප්‍රහාරකයන් දෙදෙනෙකු විසින් 28 හැවිරිදි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය
4 months ago Tags #ceylonwire RMV ශාඛාවක සතියක් ඇතුළත රු.මිලියන 4.1ක අල්ලස් එකතුවෙලා රජයේ කාර්යාලවල අල්ලස් තවමත් ගැඹුරින් මුල් බැස ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක
4 months ago Tags #ceylonwire පළමුවැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙට ආරම්භ කරයි පළමු වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙට (29දා) ආරම්භ කරන බවත් 6 වැනි ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණ ලබන වසරට කල්දමා ඊට අවශ්‍ය
4 months ago Tags #ceylonwire රනිල්ගේ නඩුව අද පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත
4 months ago Tags #ceylonwire ලංකාවේ වයස අවුරුදු 10ත් 24ත් අතර ප්‍රජාවේ සීයට 39ක් මානසික ආතතියෙන් පෙළෙනවා මෙරට සිටින අවුරුදු 10ත් 24ත් අතර වයස් සීමාවේ පසුවන ප්‍රජාවේ 39%ක් පමණ මානසික ආතතියෙන් පෙළෙන බව ජාතික මානසික සෞඛ්‍ය ආයතනය
4 months ago Tags #ceylonwire වරායේ අවුල නිසා ආනයනකරුවන්ට ලොකු ප්‍රමාද ගාස්තුවක් කොළඹ වරායේ පවතින බහාලුම් අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ