3 months ago Tags #ceylonwire ජනමාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වේ රිය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදි භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභවප්‍රප්ත විය.
3 months ago Tags #ceylonwire රජයේ ආයතන අටක් විකුණන්නේ නැති බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රීලංකන් ගුවන් සේවය, රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිට්ල්ස් ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් අටක් විකිණීමට පෙර පරිපාලනය ගත් තීරණය
3 months ago Tags #ceylonwire ගම්මන්පිලගේ පොත හොරෙන් වෙනස්කරපු ‘පරයා’ කවුද? තම පොතේ ව්‍යාජ අනුවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවත්, එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගෙන ඇති සිය පොතේ
3 months ago Tags #ceylonwire මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා අහුවුණේ ඥාතියෙක්ගේ වාහනයකට! | ඥාති පුත්රයෙකුත් අත්අඩංගුවට කැබ් රථයක කොටස් නීතිවිරෝධි ලෙස එකලස් කර රථයේ චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර
3 months ago Tags #ceylonwire හලාවත හෝටලයකින් තවත් හොර චීන්නු 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට | මහාපරිමාණ සයිබර් වංචා තිප්පොළක් බවට සැක(වීඩියෝ) හලාවත නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක සිදුකළ වැටළීමකදී පසු චීන ජාතිකයන් ඇතුළු විදේශීය ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. එම පරිශ්‍රයෙන් සොයාගත්
3 months ago Tags #ceylonwire පිංවල කනත්තේ ඝාතනය ඇසින් දුටු ‘හාවා’ මරා වළදමලා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු වන සලිඳු නමැත්තා විසින් එවකට ඔහුගේ සමීපතම සංවිධානාත්මක අපරාධකරුවකු වන නිලංග නොහොත් මාළුවා
3 months ago Tags #ceylonwire ඉන්දියාවට කරදරයක් නෑ / ආරක්ෂිතයි / ඉරානය කියයි පෙබරවාරි 28 වනදා ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු පවතින නොසන්සුන්තා මධ්‍යයේ වුවද, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ
3 months ago Tags #ceylonwire ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට | භික්ෂූහු දින හතක් රට පුරා වඩිති ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වූ අන්තර්ජාතිකව පිළිගත් ‘සාමයේ පාගමන’ 2026 අප්‍රේල් 21 වැනි දින සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර,
3 months ago Tags #ceylonwire විස්කි ගබඩාවක් වැල්ලවත්තෙන් අල්ලයි | බෝතල් 400කට වැඩියි කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක නීතිවිරෝධිව සඟවා තිබූ බලපත්‍ර රහිත ලීටර් එකේ විදේශ මත්පැන් බෝතල් 400 කට අධික ප්‍රමාණයක් සුරා
3 months ago Tags #ceylonwire බංග්ලාදේශ අගමැති ඉන්දියාවට! බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් දෙදින සංචාරයක් සඳහා නවදිල්ලියට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙය ඉන්දියා-බංග්ලාදේශ සබඳතාවල වැදගත් පියවරක් ලෙස සැලකේ.