
‘නිරුවත් ඡායාරූප’ ඔස්සේ සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක දැවැන්ත සංවිධානාත්මක කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Facebook, Messenger, Instagram සහ WhatsApp යන Meta සමාජ මාධ්‍ය ජාලයන් උපයෝගී කරගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ගැනීමේ ජාවාරමක් පිළිබඳව









