3 months ago Tags #ATM_යන්ත්‍ර ATM සේවා ලබාදෙන එක බැංකුවලට ලොකු බරක්ලු | මහබැංකු අධිපතිගෙන් අමුතු කතාවක් ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර
3 months ago Tags #ceylonwire පොලිස්පතිට ශානිට රවීට එරෙහිව සලේ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු
3 months ago Tags #ceylonwire ඇමැති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 10 වැනිදා විවාදයට අප්‍රේල් 7, 9 සහ 10 යන දිනවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රැස්වන බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති
3 months ago Tags #ceylonwire ඉන්දීය උප ජනාධිපති ලංකාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.
3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ උපන් ඉන්දියානු දමිළ නිළි සුභාෂිනි මියගොස් සිටියදී සොයාගනී ශ්‍රී ලංකාවේ උපන් ඉන්දියානු දෙමළ රූපවාහිනී නිළියක වන සුභාෂිනි, අද(2026 අප්‍රේල් 6) චෙන්නායිහිදී මියගොස් සිටියදී සොයාගන්නා ලදී. ජනප්‍රිය කායල්ටෙලිනාට්ය මාලාවේ
3 months ago Tags #ceylonwire ඉරාන පැරාමිලිටරි විප්ලවවාදී ආරක්ෂක බළකායේ බුද්ධි අංශ ප්‍රධානියා ඇමෙරිකානු ප්‍රහාරයකින් මරුට ඉරානයේ පැරාමිලිටරි විප්ලවවාදී ආරක්ෂක බළකායේ බුද්ධි අංශ ප්‍රධානියා අද(6) එල්ල වූ ප්‍රහාරයකින් මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පැවසීය. අදාළ
3 months ago Tags #ceylonwire බදාදා රජයේ නිවාඩු දිනය අවලංගු කෙරේ රජයේ ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා බදාදා දිනවල ලබා දී තිබූ විශේෂ නිවාඩුව අප්‍රේල් 8 වැනි දින සිට අවලංගු කරන
3 months ago Tags #ceylonwire පසුගිය පැය 24ට හෝමූස් හරහා නැව් 15ක් ගිහින් ඉරානයෙන් අවසර ලබා ගැනීමෙන් පසු පසුගිය පැය 24 තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් 15ක් ගමන් කර ඇති බව ඉරානයේ
3 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඉරානය ‘ජෝක් එකක්’ කරගනී | හෝර්මුස් සමුද්‍ර සන්ධිය අරින යතුර ‘මල් පෝච්චිය යට’ බව කියයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව සිදුකරන දැඩි ප්‍රකාශ නිකුත්කිරීම ඉරානය හාස්‍යයට ලක්කරමින් සිටී. ට්‍රම්ප්ගේ තර්ජනවලට ඉරානය
3 months ago Tags #ceylonwire ට්‍රම්ප් ඉරානයට කරන තර්ජන හමුවේ බොරතෙල් මිල තවත් නගී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරානයට එරෙහිව අපහාසාත්මක තර්ජනයක් එල්ල කිරීමෙන් පසු තෙල් බැරලයක මිල ඩොලර් 110ක්