
“ජනාධිපති කියන්නේ ධවල මන්දිරයේ තාවකාලික පදිංචිකරුවෙක් පමණයි” | ඩොලර් මිලියන 400ක බෝල්රූම් ව්‍යාපෘතිය අත්හිටුවීමට අමෙරිකානු අභියාචනාධිකරණයෙන් ට්‍රම්ප් පරිපාලනයට තද නියෝගයක්
ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 400ක අධික පිරිවැයකින් යුත් ‘බෝල්රූම්‘ ශාලාවේ සියලුම ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන
