2 years ago Tags #ceylonwire මහාපරිමාණ ව්‍යාපාරිකයන්, ධන කුවේරයන් බදු දැලට අල්ලන ඒකකය වැඩ පටන්ගනී(වීඩියෝ) මහාපරිමාණ ව්‍යාපාරිකයන්, ධන කුවේරයන් බදු දැලට හසුකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් මෑතක දී ස්ථාපිත කළ බව භාණ්ඩාගාර
2 years ago Tags #ceylonwire අසනීප දරුවා මෝටර් සයිකලයේ තබාගෙන කුඩු විකිණූ කතක් දැලේ අසනීප තත්වයකින් පෙළෙන තම 11 හැවිරිදි දරුවා යතුරුපැදියේ පිටුපස තබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඉංගිරිය පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ලංකාවේ එජා සරණාගත කාර්යාලය වසාදමයි – රෝහින්ග්‍යා සරණාගතයෝ අනාථයි(වීඩියෝ) එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලය වසාදැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යා සරණාගතයන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි කියමින් අද විරෝධතාවක් පැවැත්විණි.
2 years ago Tags #ceylonwire සුළු ජාතීන්ට සාධාරණයක් ඉටුකරන්න රනිල් සංහිඳියා කොමිසම ගැසට් කරයි ශ්‍රී ලංකාව තුළ සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා වූ කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර
2 years ago Tags #ceylonwire ටෝකියෝ ගුවන් තොටුපොළ ධාවන ගුවන් යානයක් ගිනි ගනී(වීඩියෝ) ටෝකියෝ ගුවන් තොටුපළෙහි ධාවන පථයේ ජැපෑන් එයාර්ලයින්ස් (Japan Airlines) ගුවන් යානයක් ගිනිගැනීමකට ලක්ව ඇත. සිය ගණනක් මගීන් රැගෙන යමින් සිටි
2 years ago Tags #ceylonwire අතුල – සමිතා කොටුව ඉස්ටේසමේ ෆොටෝ ෂූට් එකක ගායන ක්ෂේත්රයේ ජනප්‍රියත්වයට පත් අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව සිය දියණිය සමග ඡායාරූපගත කිරීමකට එක්ව තිබේ. කොළඹ -කොටුව දුම්රිය ස්ථානයේ
2 years ago Tags #ceylonwire රු.100කින් කිරිබත්,කොන්ඩ කැවුම්,කෙසෙල් ගෙඩි කන්න දෙන්න – රජයේ මැනේජර් කෙනෙක්ගෙන් අපූරු නියෝගයක් 2024 නව වසරේ පැවැත්වෙන සංග්‍රහය කටයුතු සඳහා එක් සේවකයකු වෙනුවෙන් රුපියල් 100ක මුදලක් පමණක් වෙන්කිරීමට සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්හි
2 years ago Tags #BOT ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61ක් සංවර්ධනය කරන්න රජය ආයෝජකයන් සොයයි ත්‍රිකුණාමලය චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 99කින් සමන්විත වන අතර, 2022-01-03 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය
2 years ago Tags #ceylonwire මහින්දානන්දගේ ඥාතියෙක් පොලිසියට තග දාලා – පතිනායකගෙන් දේශබන්දුට ලියුමක් නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පසුගිය 29 වැනිදා පුද්ගලයන්ගේ ශරීර පරීක්ෂාවක් සිදුකර ඇති අතර, එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ වැඩිමහලු සහෝදරියගේ
2 years ago Tags #ceylonwire කෘෂි රැකියාවලට රට ගිහින් එන අයට වගාකරන්න ඉඩම් අක්කර දෙකක් කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයන් යළි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයන් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය