2 months ago Tags #ceylonwire පොළිය රැකගන්න අරවින්ද වෙන මැච් එකක් ගහයි ආයෝජකයකු සහ ව්‍යවසායකයකු බවට පත් වූ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ණය අනුපාත තවදුරටත් අඩු කිරීම සඳහා පසුගිය සතියේ බලගතු
2 months ago Tags #ceylonwire විදුලිය ඉතිරි කරගන්න සියලුම විශ්වවිද්‍යාල වසාදමයි මැදපෙරදිග ගැටුම් සමග නරක අතට හැරෙන බලශක්ති අර්බුදය මැද විදුලිය සහ ඉන්ධන සංරක්ෂණය කිරීමේ හදිසි පියවරවල අංගයක් ලෙස බංග්ලාදේශය සඳුදා
2 months ago Tags #ceylonwire මහ බැංකුවේ අකුණු සන්නායකයේ තඹ කපන්ගිය 6ක් හසුවෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ පැරණි මහල් 16 ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සවිකර ඇති අකුණු සන්නායක පද්ධතියෙන් රුපියල් මිලියන 4.2කට ආසන්න වටිනාකමකින්
2 months ago Tags #ceylonwire පාර පුරා බයිසිකලෙන් සෙල්ලම් දැමූ 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට(වීඩියෝ) යතුරුපැදියක් අපරික්ෂාකාරී හා භයානක ලෙස ධාවනය කරන ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් 19 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින්
2 months ago Tags #ceylonwire සෞදියේ සේවය කළ විදේශිකයෝ දෙදෙනෙක් මිසයිල ප්‍රහාරයක් නිසා මියගිහින් එක්සත් ජනපද හමුදා පහසුකම් සඳහා සත්කාරකත්වය සපයන ගල්ෆ් ජාතීන්ට ඉරාන ප්‍රතිප්‍රහාර එල්ල කිරීම දෙවැනි සතියට එළඹෙත්ම සෞදි අරාබියේ අල්-ඛාර්ජ් නගරයේ
2 months ago Tags #ceylonwire තෙල් මිල ඉහළ යෑමකට මුහුණදෙන්න ශ්‍රී ලංකාව සූදානම් | මහබැංකු අධිපති කියයි 2022 මූල්‍ය අර්බුදය පැවති කාලයට වඩා ශ්‍රී ලංකාව තෙල් මිල ඉහළ යෑමෙන් ඇතිවන කම්පන අවශෝෂණය කර ගැනීමට හොඳින් සූදානම්ව සිටින
2 months ago Tags #ceylonwire ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පීඩාවට පත් ප්‍රජාවන්, කාන්තා වින්දිතයන් සහ ප්‍රජා ණය කණ්ඩායම් වෙත යුක්ති සාමූහිකයේ සහාය: ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත (Photo credits: Amali Wedagedara) මාර්තු 4 වැනි දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම බිම්
2 months ago Tags #ceylonwire නේපාලය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමක් ඉන්දියාවේදී වටළයි නේපාලය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වන අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් වටලා, රුපියල් මිලියන 100ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සමග
2 months ago Tags #ceylonwire සජින් වාස් අත්අඩංගුවට ගනී රුපියල් මිලියන 243.8 ක වත්කම් නීතිවිරෝධී ලෙස උපයාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා
2 months ago Tags #CCTV තරුණයාගේ වේගය නිසා රන් මාල කොල්ලය වරදියි(වීඩියෝ) මාර්ගයක ගමන් කරන තරුණියකගේ ස්කූටරයට යතුරුපැදිකරුවකු බාධාකර ඇගේ රන් මාලය කඩාගෙන යෑමට තැත්කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන ජනමධ්‍ය ඔස්සේ සංසරණය