
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ (UNP) 80 වැනි සංවත්සරය වෙනුවෙන් ඉරිදා (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සැමරුම් උත්සවයට සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසක් සහභාගී වී ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි, පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු සජබ නියෝජිත පිරිසක් එජාපයේ මෙම සන්ධිස්ථානය ඇගයීම සඳහා මෙම අවස්ථාවට එක්වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ‘X’ ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සහ දේශපාලන ගමන්මඟ සැකසීමට එක්සත් ජාතික පක්ෂය දශක අටක් පුරා ඉටුකළ කාර්යභාරය අගය කරමින්, එම පක්ෂයේ 80 වැනි සංවත්සරයට මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සිය උණුසුම් සුබපතුම් එක්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart