10 months ago Tags #ceylonwire “සිංහල අවුරුද්ද වෙනකොට රටේ ආර්ථිකේ වැටෙනවා” – හරින්ගෙන් අනාවැකියක්(වීඩියෝ) දිත්ව සුළි කුණාටු ව්යසනයෙන් ඇති වූ බලපෑම නිසි ලෙස කළමනාකරණය නොකළහොත් 2026 අප්රේල් වන විට ශ්රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට
10 months ago Tags #ceylonwire මාළිමාව ගාල්ලේ අයවැය පරදී | සහායට සිටි පොහොට්ටු නි.නගරාධිපතිත් පිටුපායි ගාල්ල මහ නගර සභාවේ 2026 වසරේ අයවැය ලේඛනය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය. මෙහිදී අයවැය ලේඛනයට පක්ෂව චන්ද 17ක් ලැබුණු
11 months ago Tags #ceylonwire රටේ දිස්ත්රික්ක 25 න් 22 ක් දිට්වා නිසා හානිවෙලා | නිවැරදි ආපදා කළමනාකරණයක් අත්යවශ්යයි – රවී පෙන්වාදෙයි දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය අපේක්ෂා කළ ප්රමාණයට වඩා බැරෑරුම් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක
11 months ago Tags #ceylonwire දිට්වා සම්පූර්ණ හානිය තක්සේරු කරන්න මාස කීපයක් යයිලු දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානි නිශ්චිතව තක්සේරු කර ප්රකාශයට පත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇතැයි එක්සත් ජාතික
11 months ago Tags #ceylonwire රත්තරන් උකස් කිරිල්ල ගැන රවිගෙන් ප්රශ්නයක් 2023 සිට 2025 දක්වා වාණිජ බැංකු සහ බැංකු නොවන මූල්ය ආයතන මගින් ලබා දුන් රන් ආශ්රිත ණය ප්රමාණයේ මුලු වටිනාකම
11 months ago Tags #ceylonwire ජාතික රක්ෂණ භාර අරමුදල අහෝසි කිරීම ජාතික අපරාධයක් – රවී කරුණානායක මෙරට හිටපු පාලකයින්ගේ අදූරදර්ශී ක්රියාකලාපය හමුවේ පීඩාවට පත්ව සිටින්නේ රටේ ජනතාව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී
11 months ago Tags #ceylonwire වැඩකරන මිනිස්සුන්ට රටේ තැනක් නෑ – රවී කියයි මෙරට දේශපාලනය තුළ පවතින බරපතලම ගැටලුවක් වන්නේ වැඩ කරන පුද්ගලයාට අවස්ථාවක් ලබා නොදීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක
11 months ago Tags #ceylonwire ණය ගැන දත්ත නැත්තේ ඇයි? – රවී රජයෙන් ප්රශ්න කරයි වාණිජ බැංකු සහ බැංකු නොවන මූල්ය ආයතන හරහා සිදුවූ පෞද්ගලික අංශ ණය ප්රසාරණයේ සැලකිය යුතු වර්ධනය සහ ප්රධාන පාරිභෝගික ණය
11 months ago Tags #ceylonwire ජනපති අනුර සහන දෙන විදිහ ප්රායෝගික නැහැ – එජාපය කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්රකාශයට පත් කරන ලද සහන පැකේජයේ ප්රායෝගිකත්වය සැක සහිත බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.
11 months ago Tags #ceylonwire ආපදාව හමුවේ ජනතාවට බදු ගෙවීමට ලබාදී ඇති කාලය ප්රමාණවත් නෑ – රවී පෙන්වාදෙයි ආපදා තත්වය හමුවේ බදු ගෙවීම සඳහා ජනතාවට ලබාදී ඇති සහන කාලය කිසිසේත් ප්රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය